මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුවේ තාවතිංස යාත්රා සංවිධානය මගින් සංවිධානය කළ ලේ දන්දීමේ පින්කම 2021 09 04 වන දින පැවැත්විණි…. මෙම ලේ දන්දීමේ පිනකමෙන් රැස්කළ සියලු පින් සක් දෙවිඳුන් ප්රධාන සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සඟරුවනටත් ඔබ අප සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා… සසර දුකින් අතමිදෙන්නට මේ පින් උපකාර වෙත්වා….

මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුවෙහි තාවතිංස යාත්රා සාමාජික සාමාජිකාවන් විසින් 2020.06.20 දින සංවිධානය කළ රුධිරදානමය පින්කමෙහිදී සැහැවතුන් 75 දෙනෙකු රුධිරය දන් දුන් බව සතුටු සිතින් දැනුම් දෙන්නෙමු.
මේ තුළින් රැස්කළ සියළු පින් සක් දෙවිඳුන් ප්රධාන සදෙව්ලෝක වාසී සියළු දෙවියෝ අනුමෝදන් වෙත්වා….
අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රධාන මහමෙව්නා වාසී රට, ලෝක වාසී සියළු සඟරුවනටත්, රුධිරය ලබාදුන් ඔබ සැමටත්, සහයෝගය දැක් වූ දැකබලා අනුමෝදන් වූ සියළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා… සසර දුකින් නිදහස්වීම පිණිසම මේ පින් උපකාර වෙත්වා!

මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුවෙහි තාවතිංස යාත්රා සාමාජික සාමාජිකාවන් විසින් සංවිධානය කළ රුධිරදානමය පින්කමෙහිදී සැහැවතුන් 74 දෙනෙකු රුධිරය දන් දුන් බව සතුටු සිතින් දැනුම් දෙන්නෙමු.