කවි, ගීත සහ ගායනා...

පුංචි දුවේ පුතේ, සිංහල භාෂාව කියන්නේ ලෝකෙ තියෙන ලස්සන භාෂා අතරින් එකක්… අනෙක් භාෂා වලට වඩා මේ භාෂාව විශේෂයි දුවේ පුතේ. මේ ලෝකේ රහතන් වහන්සේලා බිහිකරපු භාෂාවක්. අතීත මුතුන් මිත්තන් කවියෙන් ගීත වලින් ගායනාවෙන් බුදු ගුණ කියලා නිරාමිස සුවයක් වින්ඳා… ඔයාලටත් මේවා අහලා ඒ රසය විඳින්නට අවස්ථාව ලැබේවා කියලා අපි ඔයාලට සෙත් පතනවා…

මල් සුගන්දේ - හපන්නුන්ගේ හපන්කම්
ආදරේ ඇයි පොඩි හඳ මාමේ | හපන්නුන්ගේ හපන්කම්
හිංචි පිංචි හාවා | හපන්නුන්ගේ හපන්කම්