Our

Sinhala language School

Every sunday

පුංචි ඔයාලට කවි, ගායනා, කතන්දර, අවවාද අනුශාසනා වගේම දැනුම් පොතත් අරගෙන ආවා… බලන්න ලස්සනද කියලා….

Let's learn the rules of the Sinhala language

සිංහල භාෂාව හැදෑරීමේ දී ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු අතර එකක් වන්නේ අක්ෂර වින්‍යාසය යි. කතා ව්‍යවහාරයේ දී අංගචලනය සහ උච්චාරණ ස්වභාවය භාවිතා කරමින් අදහස නිරවුල්ව ප්‍රකාශ කළ ද ලේඛනයේ දී සම්මත අක්ෂර වින්‍යාස රීති අනුගමනය කළ යුතු ය.

Great Sinhala language

Among all the languages that exist in the world today, the Sinhala language is the one that makes it easiest to clearly comprehend the true meaning of this noble Dhamma.

සිංහල භාෂාව මේ විදිහට ඉගෙන ගනිමු.

පද පෙරළිය