බබාට නමක්

ඔබේ ආදරණීය සිඟිත්තාට, සිඟිත්තියට ලස්සන නමක්...

සිංහල යනු සම්බුද්ධ ශාක්‍ය පරපූර නිසා සෑම පිරිමි දරුවෙකුටම ''ශාක්‍ය'' යන ‌කොටසත්, ගැහැණු දරුවෙකුට ''ශාක්‍යා'' යන නම් ‌කොටසත් එක්කරන්නේ නම් අනාගතයට මහත් ආදර්ශයක් වනු ඇත.