Loading Events

« All Events

  • This event has passed.

Blood Donation

February 19, 2022 @ 8:00 am 5:00 pm

නමෝ බුද්ධාය!
*මියැදෙනා හදකට – පණ නළක් වන්නට….*
*පුද දෙමු ලේ බිඳක්….*
———————-
2022 *පෙබරවාරි 19 වෙනිදා (සෙනසුරාදා)* පෙ.ව. 8.00 සිට ප.ව. 3.30 දක්වා Mt Waverley Donor Centre|Australian Red Cross Lifeblood දී ලේ දන් දීමේ කඳවුර පැවැත්වේ. ඔබට එම අවස්ථාවක් වෙන් කර ගැනීමට අමතන්න දෂී (0405 082 267).

ලේ බිඳක් දන් දී සුවහසක් රෝගී ජීවිත සුරකිනු රිසිවු පින් කැමති සියල්ලෝ පැමිණෙත්වා…

තෙරුවන් සරණයි!